Your Ad Here

ෆේස් බුක් සහ ශ්‍රී ලංකාවේ තාරුණ්‍ය



‍ෆේස්බුක් කියන්නේ ඉතින් අපිට නැතිවම බැරි දෙයක් වෙලා හමාරයි. හැමදාම එලිවෙන්නේත් රැවෙන්නෙත් ෆේස්බුක් එකේතමයි. රෑ 12 හෝ 1 විතරවෙනකම් ෆේස්බුක් එකේ ගෘප් එකක් තුල චැට් එකකටවෙලා හෝ ගේමක් ගහමින් සිටින්න පුරුදුවෙලා තියනවා. ඒවගේම තමන් ආදරය කරන කෙනා ඉන්නේ වෙනත් රටකනම් ඉතින් ෆේස්බුක් එකෙන් තොර ලොවක් නැහැ. මම මේ ලිපියෙන් කියන්නේ අපේ රටේ එවැනි තරුණයකුට සිද්‍ද වෙච්ච පට්ට දුක හිතෙන කතාවක්. මේක ඉතින් එම තරුණයාගෙන්ම අහලා බලන්න. මෙ දමලා තියෙන්නේ එයාගේ කතාව. සවන්දෙන්න මේ කතාවටත්..

පළමු කොටස

දෙවන කොටස