Your Ad Here

how to setup top level domain to our blog site


Hell there,
Today I’m going to teach how to we can get free top level domain service for our blog site, Simply our blog site URL is like www.yourblogname.blogspot.com, but I will teach you how to we can replace this url in to top level domain name, at this post I will teach setup free domain service like dot.tk and co.cc services, If you have any bought domain name you can setup it using this method.

Today mostly used dot.tk but I will teach how to we can setup www.co.cc domain for your blog url, to do this first log on to www.co.cc site, then you will see site like following,





At this site you can get lot of services like domain name, web hosting services, and more, And it will provide free domain name service leading co.cc domain name, At this article I will teach to get this co.cc domain name as free, Next step you can check your co.cc domain availability by typing it on search box, type your desired domain in box, then press check availability button, If you can check it on bulk list by clicking on bulk check button. It will be as follows.





Then you can see next step, if your domain is already registered and try again and is available on this domain, then you must click continue to registration button.









After clicking on this button next step will display your account logging screen, if you don’t have account you can register with co.cc by click create an account now link under the logging window. 



















At next page you will see your registration form like this, and then you must provide your all detail they have requested. Then press continue button.





After you registered with co.cc you must verify your mail address and then log on to your account, after logging it you can setup your domain name, 












You must setup your new domain name, because it valid only limited period (48 hours). To setup it press on setup button, then you  will be display following screen now you can setup it.







At this screen select Zone Records option button,
Under host name type your domain name organized with co.cc previously steps, under TLT select D1 then type is CNAME, under value type this as accurately this word “ghs.google.com”. then press setup button,  After completing above options you m ust wait 48 hours, but it will short 4 hours, it will some times that, but maximum time is 48 hours only,

Then you can add this URL to your blogger URL, to add this log on to your blogger account, then go to settings tab, select publish option, and custom domain, switch to advance settings, option tow you can typ your new domain under this option, then confirm it, now you can enjoy your new domain with your blog.



















It as above, keeping reading our blog, we are provide latest web and blog tips for web masters. 

How to reset face book password correctly

Today I’m going to tell how to we can reset our face book password correctly, some times when we are keep our face book account high secure we use password generators often when we are log on and off, some times it will reason for forgot our password.

I really describe at this post how to we can reset our face book password at a minute, to do this you must log on your face book web site. Then you can see two box say enter password and user name. But you don’t have any password for enter this correctly. You must click on forgot password? Link under the password box.


Then you can see password rest page as follows, now you must provide accurate details for your face book account.







You can choose you option under these options
Enter your email or phone number
Enter your facebook user name
Enter your name and a friend’s name

After you provide one of above then press search button. Now you can see confirmation box like this.



Provide code then press submit button, now you can see identification screen, 


 
at this area you can identify your own account and this is account is your own press this is my account button, if this is not your account then press none of these are me, try again button, if you click this button you want follow previous steps next, if you click this is my account button you will see following screen. 





At this step you can see your email addres created your facebook account, then press reset password button to send password reset link to your account. If you can’t access your email account you can click “No longer have access to these?” link. After click it you must give answer for the security question you setup when you create your account. Then you can enter your new email for recover password, then you can get recovery mail from your mail account.

Log on to your email accont, then you can seerecieved recovery mail from facebok, open it and click on the reset link.



 After click on the password reset link and you can enter your new password. Then press change password link on the box.

Now you can log on to your account, as follows, if you are enter new email address for recover your password you must wait, 24 ours.

 


After recover your account you can log on to your account you can see it like this, if you are provide new email address for recover your password you will see following message when you are going to log on your account.
Above picture you can see tell them you must wait 24 ours to enter your face book account. After 24 hours you can log on to your account and enjoy face book.
I think above all steps are understand and followed correctly, if you have any understandable problem please keep comment under this post, okay gay keep in touch we will give face book tips and tricks for face book users to enjoy face book as dream, 

How to add mobile phone to the FaceBook


When we use FaceBook we can add mobile phone account to the FaceBook profile. To add mobile to the FaceBook account go to your account settings page, and then go to mobile tab,



Now you can see two options it is register for FaceBook text messages or already received a confirmation code. If you don’t add previously your mobile to your account select “Register for FaceBook text messages” link, then you can see following screen,

Then select your country and mobile carrier from the drop down list, then press next button, now you can see following screen.


Now send “F” letter to the 32665 number, then you will received confirmation code to your mobile, then enter it to the above box, then press next button,  you must send your message as follows,





After sending your message you will receive message from the FaceBook, it will as follows,



Now you must enter this confirmation code in to the above box, then press next button, now you will received message from FaceBook like this,


It mean you have successfully added your mobile to the your profile, now you can setup your mobile SMS settings on your profile as follow,



Now you can see your mobile setting on your FaceBook page as above, first option you can on off your SMS service from FaceBook account. And you can set your time for the SMS received; now you can see more options you could setup under this option, now enjoy FaceBook with your mobile devices.

Okay gay, keep in reading we are providing more hacks and latest updates and secret we can use in FaceBook profile, our next article is high secure feature enabled for your profile. This is very advance and dangers feature for FaceBook profile. 

අඩුම මිලට ජාත්‍යන්තර දුරකතන ඇමතුම් ලබා ගැනීම


ජීමේල් ගිණුමක් හරහා ලෝකයේ ඕනෑම දුරකතනයකට ඇමතුම් ලබ‍ා ගැනීමේ සේවයක් දැන්තිබේ. එහි වි‍ශේෂත්වයවන්නේ  ඇමරිකාවේ සහ කැනඩාවේ නිවසක තිබෙන දුරකතනයකට මෙන්ම ජංගම දුරකතනයකටද ඉන්ටනෙට් හරහා නොමිලේ ඇමතුම් ලබාගත හැකිවීමයි. එසේම අනෙක් රටවලටත් ලෝකයේ ඇති අඩුම මිලට ඇමතුම්ලබාගන්නට මෙම අළුත් ජීමේල් සේවයෙන් පුළුවන්. එය හදුන්වන්නේ ගූගල් කෝල් ෆෝන් කියාය.
මෙම සේවය ගැන විස්තර සම්පූර්ණවශයෙන් www.google.com/chat/voice යන නිල වබේ අඩවියට පිවිස දැනගත හැක. දුරකථන ඇමතුම් ලබා ගැනීමට අනුගමනය කලයුතු ක්‍රිය‍‍ා පිලිවෙත එහි දක්වා තිබේ.

නොමිලේ දුරකථන ඇමතුමු ලබා ගැනීමට පරිගණකයේ තිබිය යුතු අවශ්‍යතා

·       ඉන්ටනෙට් සබදතාවය සහ ස්පීකර් හෙඩ්ෆෝන් යනාදිය සහිත මල්ටි මීඩියා පරිගණකයක්.
·       Windows XP, Windows Vista, Windows 7, Linux මාදිලියේ මෙහෙයුම් පද්ධතියක් හෝ මැක් ඕඑස් වර්ගයේ  මෙහෙයුම් පද්ධතියක්.
·       ඉන්ටනෙට් එක්ස්ප්ලෝරර් 6 සහ ඊටපසුව ආ වෙබ් බ්‍රවුසරයක්. පරිගණකයෙ තිබෙන්නේ ෆයර් ෆොක්ස් වේබ් බ්‍රවුසරයනම් එය අනිවාර්්‍යයෙන්ම ෆයර්ෆොක්ස් 3.0ට  පසුව ආා වෙබ් බ්‍රවුසරයක් විය යුතුය. ගූගල් ක්‍රෝම් වෙබ් බ්‍රවුසරය සමග නම  මෙම දුරකථනය හොදින් වැඩ කරයි.
·       දැනමත් පාවිච්චි කරන හෙවත් ක්‍රියා කාරී ජීමෙල් එකවුන්ට් එකක්. ජීමේල් එකවුන්ට් එකක් නොමැතිනම් එය  පහසුවෙන් අළුතෙන් සාදාගත හැක.
·       ෆ්ලෑෂ් ප්ලේයර් මෘදුකාංගය අළුත්ම සංස්කරණය ඉන්ස්ටෝල් කර තිබීමෙන් දුරකථනය හොදින්  වැඩ කරයි.
·       ගූගල් කෝල් ෆෝන්ස් වෙබ් අඩවියෙන් ලබා දෙන Voice and chat නම් ප්ලගින් එක ඉන්ස්ටෝල් කොට තිබියි යුතුය.

ජීමේල් ගිණුමක් අළුතින් සාදා ගැනීම
 මේ සදහා ඉන්ටනෙට් හරහා www.gmail.com වෙබ් අඩවියට පිවිස  එහි ඇති Create  an account යන්න මත ක්ලික් කරන්න.
මෙසේ ජීමේල් ගීණුමක් විවෘත කිරීමේදී මතුවන Create An Account වින්ඩෝවෙහි ඇති Get started with Gmail යටතේ විස්තර සැපයිය යුතුය. 2 පින්තූරය දමනු

මෙහි තෝරාදෙන ඊමේල් ලිපිනය අපගේ  නමින්ම ලබා ගත හැක. එහෙත් එසේ නොවන අවස්තාවලදී නමේ මුලට හො අගට තවත් අමතර ඉලක්කම් හෝ අකුරු එක්කොට වෙනස් කර වෙනස් කර ගත හැක. එසේ තමා  ලබාගැනීමට බලාපොරොත්තුවෙන ලිපිනය ලිවිය යුත්තේ Desired login name තුළය.

දැන් චෙක් ඇවලිබිලිටි  කලයුතුය. එම නම දැනටමත් තිබේ නම් වෙනස් නමක් ලබාදිය යුතුය.
අනතුරුව අපගේ පාස්වර්ඩ් එක  අකුරු 8කට වැඩියෙන් Choose password and Reenter Password යන කොටුතුල දෙවරක් ටයිප් කල යුතුය. මෙම විස්තරය සබ්මිට්කළ විට අළුත් ඉමෙල් ගිණුමක් විවෘතවේ.
මේ අකර තුරදී Congratulation ලෙස වින්ඩෝවක් ලැබේවි. එහි  ජීමේල් පිලිබද කෙටි හැදින් වීමක් දැක ගත හැකිවනු ඇත.
දැන්මෙම ජීමේල් ගිණූම හරහා ජීමේල් දුරකථන සේවයේ ප්‍රයෝජන ලබා ගන්නට පුළුවන. මුලින්කී අවශ්‍යතා සම්පුර්ණකොට ඇති පරිගණකයකින් ජීමේල් ගිණුමට ඇතුළු වු පසු එහි කන්ටැක්ට් ලිස්ට් එක තුල සෙල් ෆෝන් නම් අළුත් ලින්ක් එකක් තිබෙනු පෙනේවි. බොහෝ විට අළුත් පොප්අප් වින්ඩෝවක් මතුවී දුරකථන සේවය ගැන විස්තර කියයි. දැන් එහි ඇති Try it now! බොත්තම මත ක්ලික් කරන්න.
3 පින්තූරය දමනු

දුරකතන ඇමතුම් ලබා ගැනීමට අවශ්‍ය ප්ලගින් එක ඉන්සටෝල් කර ගැනීම
Try it now! බොත්තම මත ක්ලික් කළ විට  ප්ලගින් එක ඉන්ස්ටෝල් කර ගත හැකිවෙබ් පිටුව මතුවේ.
4 පින්තූරය දමනු
එය ගූගල් ෆෝන්සේවයේ නිල වෙබ් අඩවිය වන www.google.com/chat /voice යන්නයි. එනම් එම වෙබ් ලිපිනය කෙලින්ම ලිවීමෙන් ද මෙම ප්ලගින්  එක ඇති වෙබ් අඩවියට යා හැක. එහ ඇති Install voice  and video chat බට්ටන් එක තද කලවිට video chat installer ඩයලොග් බොක්ස් එක මතුවේ. එහි ඇති රන් බට්ටන් එක ක්ලික් කල විට මෙම ප්ලගින් එක ඒ මොහොතේම ඉන්ස්ටෝල් වීම  අරබයි (මෙම ප්ලගින්  පසුව ඉන්ස්ටෝල් කිරීම සදහා සේවු  බට්ටන් එක ක්ලික් කරන්න)

වොයිස් ඇන්ඩ් වීඩියෝ චැට් ඉන්ස්ටොලර් ප්ලගින් එක ඉන්සටෝලවී අවසන් වු පසු බ්‍රවුසරය රී ස්ටාර්ට් කිරීමට පවසයි. එයට ඉඩදෙන්න..
දැන්නැවතත් මෙම පරිගණකයෙන් ජීමේල් ගිණුමවෙත ඇතුළුවී එහි  කන්ටැක්ස්ට් ලිස්ට් එකෙහි ඇති කෝල් පෝන්යන්න මත ක්ලික් කලයුතුය. එවිට ජීමෙල් ඉන්ටෆේස් එකෙහි පහළ දකුණු පසින් දුරකථනයක යතුරු පුවරුව සහ වෙනත් විස්තර සහිත වින්ඩෝවක් හෙවත් ජීමේල් සොෆ්ට් පොන් එකමතුවේ.

ෆ්ලෑෂ් ප්ලේයර් මෘදුකාංගය ඉන්ස්ටෝල් කරගැනීම
මේවනවිට මෙම පරිගණකය තුල  ෆ්ලෑෂ් ප්ලේයරය  නොමැති නම් මතුවන සොෆ්ට් ෆෝන් එකේ “Flash is required to make a call” යනුවෙන් වගන්තියක් දැක්වේ. දැන්කල යුත්තේ එහි ඇති Click Here යන්න මත ක්ලික් කිරීමය. එවිට ෆ්ලෑෂ් ප්‍ලෙයරය ඉන්සටෝල් වීම ඇරබේ. වඩාත්ම හොදදේ ෆ්ලෑෂ් ප්ලේයරයේ අළුත්ම සංස් කරණය කලින්ම ඩවුන්ලෝඩ් කර ඉන්ස්ටෝල් කර තිබීමය. එය http://getadobe.com/flashplayer/ යන වෙබ් අඩවියෙන් නොමිලේ ලබා ගත හැක. කෙසේවෙතත්ෆ්ලෑෂ් ප්ලේයරය ඉන්ස්ටෝල් කරගන්නා තෙක් ජීමේල් දුරකථන සෙවය ක්‍රියාත්මක වෙන්නේ නැත. 

දුරකතන ඇමතුම් ලබා ගැනීම



සොෆ්ට් ෆෝන් එකෙහි ඉලක්කම් සහිත් බොත්තම් සාමාන්‍ය පරිදි ක්ලික් කරමින් දුරකථන අංකයක් ලබාදිය හැක. ඉන් පසු කෝල් බට්ටන් රක තද කිරීමෙන් පසු අදාල දුරකථනයට ඇමතුම ලැබේවි.  එය ඇමරික‍ාවෙ හෝ කැනඩාවේ දුරකථනයක් නම් ඇමතුම නොමිලේ ලබා දිය හැක. ඉදිරියේදී ලෝකයේ අනෙක් රට වලටත් මෙසේ නොමිලේ  දුරකථන ඇමතුම් ලබාදීමේ හැකියාව ලබා  දෙන බව ගූගල් සමාගම පවසයි. එහෙත් දැනට ලෝකයේ අනෙක් රටවලට ලෝකයේ අඩුම මිලට දුරකථන ඇමතුම් ලබා ගත හැක.

එම මිල ගනන් බලා ලැනීමට wwww.google.com/chat/rates යන වෙබ් අඩවියට පිවිසිය යුතුය. එසේ නැතහොත් ගූගල් කෝල්ස්  හදුන්වා දෙන පුධාන පිටුවෙ ඇති Low Rates යන ලින්ක් එක හෝ Rate comparison ටේබල් යන ලින්ක් එක මත ක්ලික් කල යුතුය.  ඇමතුම් ලබා ගත හැකි රටත් දුරකතන ඇමතුමකට මිනිත්තුවකට අය කරන ගාස්තුවක් පෙන්වන වගුව එහි දක්වා තිබේ.
දුරකතන ගාස්තු ගෙවීම
ගාස්තු ගෙවිය යුත්තේ ක්‍රෙඩිට් හෝ ඩෙබිට්කාඩ් වලිනි. ඒවා American Express, Discover, MasterCard, Solo, Visa, Visa Electron යනාදියයි. ඒවා ඇසුරින් ගෙවීම් කිරීමට ගූගල් චෙක් අවුට් වෙබ් අඩවියට (https://checkout.google.com/) පිවිස  එහි උපදෙස් පිලිපැදිය යුතුය.

සාමාන්‍යයෙන් ජීමේල් සොෆ්ට් පෝන් එකෙහි Credit button ක්ලික් කල විට checkout වෙබ් අඩවිය වෙත යොමු වේ. මෙහි ඇති  Add Credit වෙබ් පිටුව හරහා කැමති ප්‍රමානයක් ක්‍රෙඩිට් ලබාගත හැක.
මෙසේ Credit හෙවත් මුදල් ප්‍රමානය තෝරා දුන් පසු එය සොෆ්ට් පෝන් එකේහි සටහන්වේ. එනම් මෙය දුරකථන ඇමතුම් ලබා  ගැනීම සදහා බාවිතා කල හැකි මුදල් ප්‍රමනයක් හෙවත් ක්‍රෙඩිට් ප්‍රමානයක් බවට පත්වෙ. දැන් එය ගෙවිය යුතුය. 13 රූපය. ඒසේ ගෙවු පසු එම මුදල සොෆ්ට් පොන් එකෙහිද පටහන්ව තිබේ. එය අවසන්වනතුරු දැන් ඇමතුම් ලබා ගත හැක.

තවත් අන්තර්ජාල සේවා අත්විදීමේ නිවැරදි ක්‍රම දැන ගන්න පිවිසෙන්න


විදුලි ලෝකයේ ඉඩම් විකිනීම



විදුලි ලෝකයේ ඉඩම් විකිනීම. (ඩොමේන් නාමවිකිනීම ලොව ලාභදායකම වෙළදාමයි.)
ඉන්ටනෙට් හරහා නොයෙක් වෙළදාම් කරතත්, දැන්තිබෙන වාසිදායකම වෙළදාම වන්නේ වෙබ් ලිපින හෙවත් ඩොමේන්නාම (Domain Names) වෙළදාමයි. ඒවෙළදාමේහැටි තේරුම්ගන්නට පුළුවන් සිද්ධි කිහිපයක්මපසුගියදා වාරථාවුනේය.

ජෝර්ජ් හර්ගර් යනු ඇමරිකාවේ වෙසෙන වෙබ්අඩවි නිර්ඹණය කරන්නේකි. කුලියට ගෙන දිගටම කුලීනොගෙවීමනිසා අයිතියඅහිමි(expired) වූ ඩොමේන්නාමමොනවාදැයි නිතරම සොයමින් සිටින ඔහු www.georgewbushilibrary.com නම ඇති වෙබ් ලිපිනය කල් ඉකුත්ව ඇති බව දුටුවේය. මෙය ඇමරිකාවේ ජනාධිපතිවසිටි ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් ගේ පුස්තකාල වෙබ් අඩවියේ ලිපිනයයි. එය ඔහු ඩොලර් (රුපියල් 500 ට පමණ) මිලදී ගත්තේය. මෙම වෙබ් අඩවිය නඩත්තු කරණ සමාගම එය දුටුවේ සෑහෙන කාලයකට පසුවය. ඔවුන් සිදුවූ අත්වැරැද්ද මගහරවා ගන්නට කෙසේ හෝ නැවත මේ වෙබ් ලිපිනය ලබාගත යුතු වුනේය. ඔවුන් නැවතඑය ලබාගන්නට උත්සාහ කළද ඩොලර් 5 කට එය 



මිලදීගත් ජෝර්ජ් හර්ගර් පසුගිය ජනවාරි අග සතියේදී ඩොලර් 35000කටඑය විකිණීය. රුපියල් 500ක්ආයෝජනය කළමෙම‍ වෙළදා මෙන් ඔහු ලද ලාභය රුපියල් ලක්ෂ තිස් පහකි. ලෝකයේ බොහෝදෙනා දැන් මේ සද්දයක්නැති වෙළදාමෙන්කෝටිපතියන් වෙමින්සිටිති. ඒ විශේෂ වෙබ් ලිපිනයක තිබෙන වටිනාකම වෙන්දේසිකරමිනි. අද වැඩිදෙනෙක් පුරුදුව  සිටින්නේ සර්ච් එන්ජිමක් හරහා වචනයක් ලියා එයට අදාල තොරතුරු සොයා ගැනීමට නොවේ. තමන්ට අවශ්‍ය වචනය වෙබ්ලිපිනය ලෙසලියා කෙලින්ම වෙබ් අඩවියක් වෙතයාමය. උදාහරණයක් විදියට ලංකාව ගැන සෙවීමට sri lanka යනවචනයෙන් සර්ච්කිරීමවෙනුවට www.sri-lanka.com වැනි වෙබ් ලිපිනයකින් සර්ච්කිරීමඇරඹිය හැක. ඩිරෙක්ට්නැවිගේෂන් කියන්නේ මේක්‍රමයටයි. ඩිරෙක්ට් නැවිගේෂන් ක්‍රමයට පුරුදුවීම නිසා නිශ්ච්තනාම වලින් යුත් වෙබ් අඩවිවලට  එන සෙනගවැඩිය. අනෙක් අතට මේ සෙනග එන්නේ එම වෙබ් අඩවියෙන් කියවෙනමාතෘකාවගැන තවත් දේ දැන ගන්නටය. එවිටමේ වෙබ්අඩවියේ තිබෙනවෙළදදැන්වීම් සහවෙනත් හයිපර්ලින්ක්ස් හරහාඔවුන් තොරතුරු සොයයි. මෙ හයිපර්ලින්ක්ස් ඉන්ටනෙට් වෙළද දැන්වීම් ජාලයකට සම්බන්ද කොට තිබුනේ නම් එවිටහැම ක්ලික් කිරීමක් පාසාමවෙබ්අඩවියේඅයිතිකරුටමුදල්ලැබේ. මෙසේ ආදායම් ලැබීමනිසා විශේෂ වර්ගයේ ඩොමෙන් නාම වෙළදාම දැන් බොහෝ සක්‍රිය වෙලදාමක් බවට පත්ව තිබේ. දිනකටමෙසේමිලදීලගන්නාසහවිකිනෙන ඩෙමෙන්නිමගණන90000ක් පමණය. ලොව ප්‍රධානම ඩොමේන්නාම රෙජිස්ට්‍රියක්පවත්වාගෙනයන වෙරසයින්සමාගම (VeriSign Inc) කියන්නේ 2007අවුරුද්දේ අළුත් ඩොමෙන්නාමදොලොස් කෝටිඅසූ ලක්ෂයක් (මිලියන 128ක්) ලියා පිදිංචිවු බවයි. 2008වසරේදී මෙයමිලියන 170ක් වුණි.

මේ සියලු වෙළදාම්නිසා උපදිනවෙළදපොළ ඉතා දැවැන්තය. දැන් එය ඩොලර්කෝටි 200ක (බිලියන 2ක) වෙළදාමකි. 2010 වු වි මේ වෙළදාම ඩොලර්කෝටි  400ක් තරම් දැවැන්ත වෙනු ඇතැය, ඩොමේනර්ස්  මැගසින් ( Domainer’s Magazine) සගරාව ප්‍රකාශ කර තිබුනි.





ඩයලොග් මොබයිල් බ්‍රෝඩ් බෑන්ඩ්..! යන යන තැන ඉන්ටනෙට්..!


ශ්‍රී ලංකාවේ වර්ථමානය වනවිට ජංගම දුරකථන සේවා ලබා දෙන ආයතන පහෙන් තුනක්ම අදි වේගී පුළුල් පරාස අන්තර්ජාල සේවා ලබා දෙනවා... මා මෙම ලිපියෙන් බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාවේ මොබයිල් බ්‍රෝඩ් බෑන්ඩ් වල සුව පහසුව අත් විදින්නන් විදින පහසුව පිලිබදව සතුට ප්‍රකාශ කිරීමටයි.  ශ්‍රී ලංකාවේ මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් අතරින් අපි  ඉස්සෙල්ලාම බලමු ඩයලොග් බ්‍රෝඩ් බෑන්ඩ් වල සුව පහසුව ගැන. ලංකාව පුරා 3G ආවරණය ලබාදෙමින් අදිවේගී ලෙස අන්තර්ජාලයට සම්බන්ද වීමේ අවස්තාව ලබා දී ඇත. ඒ අනුව මේ වනවිට අන්තර්ජාල වේගය පහත දැක්වේ.



ඩෝන්ගලයක් රු-5490 (ඩෝන්ගලේ විතරක් දෙන්නේ නැහැ, දෙකම ගන්නම ඕනළු, ඇඹිලිපිටියේ අපට ඉන්ටනෙට් මැජික් ඩයලොග්ලා පෙන්වන්නේ මෙහෙමයි.) කට ලබා දෙමින් පැකේජ රු-490 සිට ලබා දෙමින් අන්තර්ජාල සේවා ලබා දෙයි. මෙහිදී ඩෝන්ගලය ලොක් කොට ලබා දෙයි. මෙහිදී ඔබට ඉහත ප්‍රස්ථාරය මගින් එහි වේගය පෙනෙනවා ඇත. මෙහිදී අන්තර්ජාල වේගය මෙගා බයිට් එකක වේගයක් ලබා දෙයි. එය කියන ආකාරයෙන්ම සියළුදෙනාටම ලැබෙන බව නොරහසකි. එම වෙගය අපද අත් විදී. මම එයින් කුල්මත් වී ඇත. මා අන්තර්ජාලයට ගිය විට දවස යනවා මට නොදැනේ. අන්තර්ජාලය තුල මම දවස පුරාම සුන්දර අත්දැකීම් ලබා ගනී. ඒත් මම හවස බලන විට දවසේම අන්කර්ජාලයේ ගියත් එහි ඩවුන්ලෝඩ් ප්‍රමානය මෙගාබයිට් 35.43 කි. පැය අටක් අන්තර්ජාලයේ මම පීනුවත් මාගේ ඩවුන්ලෝඩ් ප්‍රමානය මෙගාබයිට් 35.43 කි. එයින් ඔබට තේරෙනවා ඇති අන්තර්ජාලයේ වෙගය, Download Speed 2kbps and Upload Speed 1kbps වේ. සමහර විට එය ඉහත  පරිදි වන බව කරුණාවෙන් සලකන්න.


 ඉහත වගුවට අනුව බින්දුවට වේගය ආවිට පැය දෙක තුනක් පමණ එසේමය. පාරි‍භෝගික සේවා අංශය පවසන්නේ අපගේ අන්තර්ජාල වේගය ඉතාමත් ඉහල බවතී. කිසිම ලෙඩක් නැත. මාසික ගාස්තුව නිසිලෙස අයකරමින් ගන්නා මුදලට ඉහලම සේවයක් ලබාදෙමින් ඩයලොග් ඉන්ටනෙට් ලබාදෙයි. ඒ වගේම රට පුරා විහිදී ඇති ශඛා ජාලය තුල එම එක් එක් ශාඛාවල අය බ්‍රෝඩ් බෑන්ඩ් සබදතා සහ ඩෝන්ගල් තමන්ගේ කොමිස් එකත් තියාගෙන විකුණයි. එවැනි ශාඛා කිහිපයක්ම ඇතත් ඇඹිලිපිටිය ශාඛාවට හොද තැනක් හිමි වේ. ඇඹිලිපිටිය ශාඛාවේ අන්තර්ජාල පැකේජ විකුණන්නේ තමන්ගේ අතේ ගාණක් තියාගෙනය. ඇඹිලිපිටිය වැනි දුශ්කර ප්‍රදේශයකට අන්තර්ජාලය අළුත් දෙයක් නිසා ඩයලොග්ලා හිතෙන හිතෙන විදියට බ්‍රෝඩ් බෑන්ඩ් දෙනවා. ඩෝන්ගල් එක පමණක් දෙන්නේ නැති එකම ආයතනය ඇඹිලිපිටිය ඩයලොග් ආයතනය විතරයි. ඒකනේ.. මම කිව්වේ ඇඹිලිපිටියේ බ්‍රෝඩ් බෑන්ඩ් දෙන්නේ හිතෙන හිතෙන විදියට කියලා... ඒ වගේම ලංකාවෙන්ම තියන හොදම ඩයලොග් ශාඛාව ඇඹිලිපිටියනේ... මොකද  පාරි‍භෝගික පිලිගැනීම ඉතාමත් ඉහලයි..., එකපාරක් ගියොත් බිල ගෙවන්නවත් යන්න හිතෙන්නේනෑ... ඒකෙ ඉන්න මහත....වරු.. පිටසක්වලින් ආපු අයනේ... ඒක නිසා තමන්ට ඕනෑ විදියට තමයි සල්ලි ගන්නේ. සේවා ලබාදෙන්නෙත් එහෙමමයි. අපිට ඕනවට තමයි ඒ ශාඛාව පවත්වගෙන යන්නේ මොකද ඒක නැති වුනොත් අපිට ඉන්ටනෙට් ගන්න ‍මොබිටෙල් ටෙලිකොම් ඇඹිලිපිටියේ නැහැනේ. ඒක නිසා ද කොහෙද. ඒ වගේම රටටම සන්නිවේදන පහසුකම් දිදී දුරකථන පවා ලබාදුන්නත් තමන්ට දුරකථනයක් පාවිච්චි නොකරන ඩයලොග් ශඛාවක් තියෙනවා ඒක තමයි ඇඹිලිපිටිය ශාඛාව, එහි මේවනවිට දුරකථනයක් නැහැ ප‍ාරිභෝගිකයකුට විමසීමක් වත් කරන්න. මේවට කියන්නේ වඩුවගෙ  ගෙදර පුටුව නැහැයි කියල‍ා. බොරු පම්පෝරි විතරයි.


 ඩයලොග් ඉන්ටනෙට් විතරක්නෙමෙයි කොල් ගත්තත් එහෙමමයි. සල්ලි කපනවා හේතුනැහැ. හොට් සෙක්සි ලයින් ගත්තම අපට හොට් හොට් කතා කියලා අන්දන්න හදනවා. මේකයි මහත්මයා වෙලා තිබෙන්නේ ජාලයේ ප්‍රශ්ණයක් එක නිසයි මේ කැපිලා තියෙන්නේ, හැබැයි සල්ලිනම් ආපසු දාන්න බැහැ මොකද සිස්ටම් එකට අපි කියල නෙමෙයිනේ සල්ලි කපල තියෙන්නේ එහෙමයි හොට් ලයින් දමන ගර්ල්ස්ලා පානිය දමන්නේ... ඩයලොග්ලාගේ පානීය සල්ලි කඩා ගන්න විතරයි. සිස්ටම් දෝශනිසා සල්ලි කැපුනම ඒවට වගකියන්න ඕන අපිද? නැත්නම් කනු අටෝගෙන ඉන්න ඩයලොක්ලද?. ඉන්ටනෙට් ගාස්තු ලංකාවෙන්ම අඩුවෙන්ම අය කරන්නේ ඩයලොග්ලා විතරයි. මෙම හේතු නිසා ඔබට ඩයලොග් එපා වී හෝ වෙනයම් හේතුවක් නිසා ඔබගේ  මෙම සේවාවන් වලින් ඉවත් වීමට අවශ්‍ය  වුවත් ඔබට වෙනත්  සිම් එකක් බාවිතා කල නොහැකි ලෙස ඩෝන්ගල් එක ලොක් කොට ලබා දේ, නමුත් ඔබට එම ඩෝන්ගලයම වෙනත් සිම් එකක් දමන්න පුළුවන් විදියට සකසා ගත හැක. ඒ සදහා මෙයින් ඩෝන්ගල් අන්ලොක් පිටුවට පිවිසෙන්න. පෙන්වන්නම්  මුල සිට සරලව ලොක් එක කඩන හැටී.... සිම්පල් නේ....





සර්චි එන්ජින් තිරිහන් වෙයි.(New Search Engines)




තුන්වෙනි පරම්පරාවේ සර්ච් රන්ජිමක්


සර්ච් එන්ජින් ඕනෑතරම් තිබේ. එහෙත් ගූගල් යාහූ බීන්ග් යනාදිය ඉදිරියෙන් සිටී. කිසිවෙකුටත් තරගයක් දෙන්නට බැරිය කියා හිතෙන තරමය. ඇමරිකානු භෞතික විද්යාඥයකු වන සුටීවන් වෝල්ෆ්රැම් මෙසේ නොසිතයි. හේ අලුත් තාලයේ සර්ච් එන්ජිමක් 2009 මැයි මාසයේ ලෝකයාට ලබාදුන්නේය. එය ස්වභාවික සර්ච් එනජිමකි. ස්වභාවික සෙවුමක් (natural search) කියන්නේ ස්වභාවික ලෝකයේ ක්රමයට වැඩ කරන්නකි. දැන් තිබෙන සර්ච් එන්ජින් එසේ නැත. සෙවුම් වචනයක් දැමූවිට ඊට ගැලපෙන දේ පෙන්වයි. එතැන නොගැලපෙන දේ වැඩිපුර තිබේ. අවශ්යදේ ඉන් තෝරාගත යුතුය. නමුත් සවභාවික සෙවුමකදී ප්රශ්ණ අසන්නට පුලුවන, එනම් ඒවා සර්ච් එනජින් වෙබ් අඩවියේ සෙවුම් තිරයේ ලියන්නට පුළුවන. එවිට ඊට උත්තර ලැබේ. දැන් උත්තරයෙන් පැන නගින තවත් ප්රශ්ණයක් අසන්නට පුලුවන, එතැනින් තවත් ප්රශ්ණයක් අසන්නට පුලුවන. එය හරියට ස්වභාවික ලෝකයේදී යමෙකු සමග සංවාදයේ යෙදෙන්නා මෙනි. අසන ප්රශ්ණවලට උත්තර දෙන්නේ සර්ච් එව්ජිමේ විශේෂ පරිගණක වැඩසටහන මගිනි. එය කෘතිම බුද්ධියකි (artificial interligent) . වොල්ෆරැම් (wolfram) යනු මේ සර්ච් එන්ජිමේ නමයි. එහි නිර්මාතෘ ස්ටීවන් වෝල්ෆ් රැම් සිය නිර්මාණයේ පසුබිම කියා තිබුනි. " මීට අවුරුදු පනහකට කලින් තිබුනු කොම්පියුටරය සරල යන්ත්රයක්, දැන් එහි විදුල් මොලයක් , තරමට දියුණුවෙලා , ඒත් දැන් සර්ච් එන්ජින් වල ස්වභාවය අවුරුදු පනහක්ම පරණයි. මේ කරන්නේ ඒක අළුත් කිරීමක් "
මේ අනුව ගූගල් සර්ච් එන්ජිම පළමු පරම් පරාවේ සර්ච් එන්ජිමකි. දෙවෙනි පරම් පරාවේ සර්ච් එන්ජින් පරිශීලකයා සමග ගනුදෙනු කරන්නේ හරියට යහළුවෙක් මෙනි. අසන අසන ප්රශ්ණයට ගැලපෙන උත්තර දෙයි. අද තිබෙන නොයෙක් සර්ච් එන්ජින්වලට මෙය විකල්පයක් නොවේ. එහෙත් අළුත් මාවතක් ගත්තකි. සර්ච් එන්ජින් තාක්ෂණය මෙමගින් අළුත් මගකට ගෙනවිත් තිබේ. දැන් මෙම අළුත් තාක්ෂණය වැඩිදියුනු කරමින් සිටී. අනුව අනාගතයේදී ඉතා දියුණු සර්ච් එන්ජින් බිහිවනු ඇති.